හෝකන්දර මහරගම මාලබේ පාරට මීටර් 50ක් දුරින් පර් 6ක් විකිණීමට තිබේ.
■ විද්‍යාල හංදියට 350m
■ හෝකන්දර හංදියට 450m
■ පන්නිපිටිය ට 3km
■ තලවතුගොඩ ට 3km
■ 174 බස් මාර්ගයට 2km
■ කොට්ටාවට 4km
■ මාලබේට 4km
■ මාකුඹුර අධිවේගී මාර්ගයට 5km
■ කො/උ/ ධර්මපාල විද්‍යලය 500m
■ විද්‍යාරාජ විද්‍යාලය 600m
■ විදුර විද්‍යාලය 500m
Cargills 1, cargills 2, Lanka satosa 1, Lanka satosa 2, keells supper , sampath, Laugfs food city 100m - 200m දුරින්
■ Commercial, sampath, peoples බැංකු පසහුකම් 100m - 400m දුරින්
■ Nawloka lab, lanka hospital Lab, Indoor cricket ground, Fitness gym 100m -200m
■ Ioc filling station 700m දුරින්
■ නගර සභාවේ ඉඩම් සැලසුම් අනුමැතිය ලත් ,
■ නගරසභාවේ අනුමැතිය ලත් මාඉම් තාප්පය සහිතයි
■ බැංකු ණය සඳහා අවශ්‍ය ලියකියවිලි සහිතයි
ලක්ෂ 94යි
නළ ජලය, විදුලිය සහිත අඩක් නිම කළ නිවසක් ඇත.
අංග සම්පූර්ණ bathroom සහ කාමරක් ටයිල් අල්ලා නිම කර ඇත. ස්ලැබ් එකක් සහිතයි ( වර්ග අඩි 170 ).