ගම්පොළ නගර සභා සීමාවට අයත්, පර්චස් 13 ක ඉඩමක් විකිණීමට ඇත.
ස්ථානය: ගම්පොළ,
සිංහාපිටිය.
ඉඩමේ සිට ගම්පොල නගරයට කිලෝමීටර් දෙකයි.
ගංවතුර හෝ නාය යෑමේ ආපදාවන් නැති ප්රදේශයකි.
තැනිතලා ඉඩමකි.
ජල විදුලි පහසුකම් දැනටමත් ඉඩමේ පිහිටා තිබේ.
ඉඩමට වාහන යා හැකිය.
ඉඩම අඩි දහය කොන්ක්රීට් පාරට මුහුණලා පිහිටා තිබේ.
ඉඩම වටේට අලුතින් සාදන ලද ගෙවල්.
නිරවුල් සින්නක්කර ඔප්පු.
බැංකු ණය පහසුවෙන් ලබා ගත හැක.
පර්චස් එකක් රුපියල් : ලක්ෂ හතර හමාරක් වේ.
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
A 13-perch plot of land located within the Gampola Urban Council limits is for sale.
Location: Gampola,
Sinhapitiya Area.
The land is situated two kilometers from Gampola town.
It is located in an area free from flood or landslide risks.
The land is flat.
Water and electricity connections are already available on the premises.
Vehicle access is available.
The land is facing the concrete road.
The land is surrounded by newly constructed houses.
Clear freehold title (Sinnakkara) deeds.
Bank loans can be easily obtained.
Price: 4.5 lakhs (450,000) rupees per perch.
The price is negotiable after inspecting the land.
Please contact for further details.
கம்பொல நகர சபைக்கு உட்பட்ட பகுதியில் 13 பேர்ச் (perch) நிலம் விற்பனைக்கு உள்ளது.
அமைவிடம்: சிங்கபிட்டிய, கம்பொல.
கம்பொல நகரத்திலிருந்து இரண்டு கிலோமீட்டர் தொலைவில் அமைந்துள்ளது.
இது வெள்ளம் அல்லது மண்சரிவு அபாயம் இல்லாத பகுதியில் அமைந்துள்ளது.
நிலம் சமமான மேற்பரப்பைக் கொண்டுள்ளது.
நீர் மற்றும் மின்சார வசதிகள் ஏற்கனவே உள்ளன.
இடத்திற்கு வாகனங்கள் மூலம் எளிதாகச் செல்லலாம்.
இது 10 அடி அகலமுள்ள கான்கிரீட் சாலையை முகப்பாகக் கொண்டுள்ளது.
இதைச் சுற்றி புதிதாகக் கட்டப்பட்ட வீடுகள் உள்ளன.
தெளிவான முழு உரிமை ஆவணம் (சின்னக்கார) பத்திரம்) உள்ளது.
வங்கி கடன்களை எளிதாகப் பெறலாம்.
விலை: ஒரு பேர்ச் (perch) நான்கரை லட்சம்
நிலத்தைப் பார்வையிட்ட பிறகு விலையில் (பேசித் தீர்மானிக்கலாம்).
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



