දිවුලපිටිය කොලඹ 5 පාරට අතේ දුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු ප්‍රයිම් අපේ නවතම ව්‍යාපෘතිය දැන් විකිනීමට
📌️ කොලඹ 5 පාරට මීටර් 400
📌️ දිවුලපිටිය නගරයට විනාඩි 10
📌️ මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15
👍 නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය
තෙකලා විදුලිය
තාර යෙදූ අඩි 30 පුලුල් මාර්ග
කොන්ක්‍රීට් යෙදූ ක්‍රමවත් කානු පද්ධති
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම්
වලින් සමන්විතයි
🔆🔆 මෙසේ ගෙවන්න
මුලින් රු ලක්ශයක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න
ඉඩමේ වටිනාකමින් 10% ක් ( ලක්ශ 2.5 ) දින 14 ක් ඇතුලත ගෙවා නිම කරන්න. ( වෙන්කරගැනීමේ මුදල් රු 100,000/= ඇතුලුව )
ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ
නැතිනම් ඉඩමේ වටිනාකමින් 25% ක් ගෙවා ඉතිරිය මාස 24 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක
📍 ඔබට අවශ්‍ය නම් දීර්ඝ කාලීන බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ
✅ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකතන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක