🔥 🔥 🔥 මුලින් ලක්ශ 5යි 🔥 🔥 🔥
මිනුවන්ගොඩ දෙවලපොලින් අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් .
වේයන්ගොඩ කටුනායක ප්‍රධාන පාරට 600m, ගම්පහ මරදගහමුල 982 බස් පාරට මායිම්ව , මිනුවන්ගොඩ ,ගම්පහ ,වේයන්ගොඩ නගරයන්ට සමීපව .
කොන්ක්‍රීට් කල පුලුල් මාර්ග ,තෙකලා විදුලිය , පිරිසිදු නිරවුල් ඔප්පු ,ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය , පලාත් පාලන අනුමැතිය සමගින්
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් ,
මාස 40 කින් ගෙවන්න,
අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් ලබා දිය හැක .
මේ අනර්ග අවස්තාව මග නොහරින්න ,අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .