දෙල්ගොඩ වෑබඩ පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් කිහිපයක් ම නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා පිරිසිදු සින්නක්කර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25% ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා පදිංචිටය සමග බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්