දවස තිස්සේ මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ල සද්ද බද්ද වලින් පිරුණු වට පිටාවක ඉදලා ඇති වෙලාද?🤦♂
එහෙනම් මෙන්න ඔයාට කොළඹට නොදුරින් හොඳම තැනක්!...🫵😍
Highway එක පෙන දුරින්
නිදහස් නිස්කලංක වෙල් යායකට මුනලා කොට්ටාවට නොදුරින් අගනා බිම් කොටස් කිහිපයක් 💪🏡
💧නළ ජලය
⚡ තෙකලා විදුලිය
🚍පුළුල් මාර්ග
කොන්ක්‍රීට් කානු පද්ධති
🖼️නිරවුල් ඔප්පු සහිතව
රාජ්‍ය පාසල් හා ජාත්‍යන්තර පාසල් , වෙළඳ සංකීර්ණ වගේම රෝහල් ඇතුලු ඔබේ අවශ්යාතා සෑම දෙයක්ම ඔබේ අතේ දුරින්ම...😍🤝
සියලුම පහසුකම් වලින් සංවර්ධිත මෙම ඉඩම,
* කොට්ටාව නගරයට විනාඩි 2න්
*අතුරුගිරියට විනාඩි 10න්
* මාකුබුර හයිවේ එකට විනාඩි 5න් ද පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්🎉😍
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.
• එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
________________________