පර්චස් 25.5 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩම වටේටම තාප්ප ගසා ඇත
ඉඩමේ සිට පල්ලිය ළඟට මීටර් 500 ක දුරකී
පර්චස් එකක මිල 45 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක