පර්චස් 13 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
පර්චස් එකක මිල ලක්ෂ 16 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
164 බස් පාරට පහසුවෙන් යා හැකි දුරක පිහිටා ඇත