පර්චස් 20 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
පර්චස් එකක මිල ලක්ෂ ( 10 ) කි
ඉඩමේ සිට ප්රධාන බස් පාරට ( 164 ) මීටර් 300 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක