පර්චස් 10 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩමේ සිට 164 බස් පාරටම සමීප දුරකි
ජලය සහා විදුලිය දෙක ඇත
පර්චස් එකක මිල ලක්ෂ (11 ) කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක