පර්චස් 18 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ගංවතුර අවදානම් නැත
ඉඩමේ සිට 164 166 බස් පාරට මීටර් 500 ක දුරකින් පිහිටා ඇත
පර්චස් එකක මිල ලක්ෂ 14.5 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක