🏡 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයකින්, ඔබේ අනාගත ආයෝජනයට සහ පදිංචියට වටිනාම බිම්කොටස් දැන් විකිණීමට!
ගම්පහ, යක්කල හා නිට්ටඹුව නගර වෙත මිනිත්තු කිහිපයකින් පහසුවෙන් පිවිසිය හැකි අතිශය වටිනා ස්ථානයක පිහිටි මෙම බිම්කොටස්, ඔබේ ජීවිතයේ හොඳම දේපළ ආයෝජනය බවට පත්වේ.
✨ විශේෂත්වයන්
➡️ කොළඹ – නුවර ප්රධාන බස් මාර්ගයට සමීපව
➡️ Lyceum International School වෙත 2KM
➡️ වේයන්ගොඩ යෝජිත අධිවේගී පිවිසුමට 4KM
➡️ නිරවුල් සහ ආරක්ෂිත ඔප්පු
➡️ විදුලිය හා නල ජල පහසුකම්
➡️ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
🌿 ඔබට හිමිවන අමතර වටිනාකම්
♻️ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
♻️ කොන්ක්රීට් කාණු පද්ධති
♻️ අඩි 21 පුළුල් කොන්ක්රීට් ඇතුල් මාර්ග
♻️ සීමිත බිම්කොටස් අතරින් හොඳම තේරීමක්
📈 අද ගන්නා නිවැරදි තීරණය හෙට ඔබේ වටිනාම ආයෝජනය වේ.
💯 විශ්වාසනීය සේවාව සමගින් අදම අමතන්න!
Golden Gate Real Estate Company