🚩 Spacious property for sale in Wattala, offering excellent potential for both residential and commercial development. Conveniently located near main roads and essential amenities, making it a smart investment choice in a highly desirable area.
• Two spacious housing units situated on 29.6 perches of prime land along Matagoda Road, Handala, Wattala
• Features 6 bedrooms and 3 bathrooms with a total floor area of 3,300 sqft
• Main road frontage adds excellent value for both residential or commercial use
• Conveniently located 270m from Handala Road and just 5 minutes to Hendala–Hunupitiya Road
• Close proximity to key amenities — 650m to Keells Kerawalapitiya and 1.3 km to Cargills Food City Elakanda
• Clear deeds and complete documentation approved for bank financing
🔴 Price: Rs. 62 million (Negotiable)
🚩 වත්තල ප්රදේශයේ පැරණි නිවසක් සහිත ඉඩමක් විකිණීමට
• වත්තල, හැඳල, මාටාගොඩ පාරට මුහුණලා පිහිටි පර්චස් 29.6 ක ඉඩකඩ සහිත නිවාස ඒකක දෙකක්
• වර්ග අඩි 3,300 ක් වන වර්ග බිම් ප්රමාණයේ නිදන කාමර 6 ක් සහ නාන කාමර 3 ක් අඩංගු ය.
• ප්රධාන මාර්ගට ඇති මුහුණත නේවාසික භාවිතයට මෙන්ම වාණිජ භාවිතයටද සුදුසු යි.
• හැඳල පාරේ සිට මීටර් 270 ක් සහ හැඳල-හුණුපිටිය පාරට මිනිත්තු 5 ක් දුරක පහසුව සහිතයි.
• කෙරවලපිටියට කීල්ස් සුපිරි වෙළඳසැලට මීටර් 650 ක් සහ ඇලකන්ද කාගිල්ස් ෆුඩ් සිටි වෙත කිලෝමීටර 1.3 යි.
• පිරිසිදු ඔප්පු සහ සියලු ලියකියවිලි සමඟ හිමිකරු දැනටත් නිරවුල්ව භුක්ති විදිමින් සිටින දේපළකි.
🔴 මිල: රු. ලක්ෂ 620 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வத்தளையில் பழைய வீடுடன் கூடிய நிலம் விற்பனைக்கு
• வத்தளை, ஹந்தலை, மாதகொட சாலையில் 29.6 பேர்ச் பிரைம் நிலத்தில் அமைந்துள்ள இரண்டு விசாலமான வீட்டு அலகுகள்
• 3,300 சதுர அடி மொத்த பரப்பளவுடன் 6 படுக்கையறைகள் மற்றும் 3 குளியலறைகளைக் கொண்டுள்ளது
• பிரதான சாலையின் முகப்பு குடியிருப்பு அல்லது வணிக பயன்பாட்டிற்கு சிறந்த மதிப்பைச் சேர்க்கிறது
• ஹந்தலை சாலையில் இருந்து 270 மீ தொலைவிலும் ஹெந்தலை-ஹுனுபிட்டிய சாலைக்கு வெறும் 5 நிமிடங்களிலும் வசதியாக அமைந்துள்ளது
• முக்கிய வசதிகளுக்கு அருகாமையில் - கீல்ஸ் கெரவலப்பிட்டியவிலிருந்து 650 மீ மற்றும் கார்கில்ஸ் ஃபுட் சிட்டி எலகந்தவிலிருந்து 1.3 கி.மீ.
• தெளிவான பத்திரங்கள் மற்றும் வங்கி நிதியுதவிக்கு அங்கீகரிக்கப்பட்ட முழுமையான ஆவணங்கள்
🔴 விலை: ரூ. 62,000,000 (பேசித்தீர்மானிக்கலாம்)
________________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale with Old House in Wattala
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 60,000,000දින 18
Land for Sale with Old House in Mirigama
කාමර: 8, නානකාමර: 8සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 46,000,000දින 26
Commercial Land for Sale with Old House – Dankotuwa
62.9 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 50,000,000 සම්පුර්ණ මිලදින 36
Land for Sale in Katunayake with a House
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 40,000,000දින 3
