වැලිගල්ල නගරයට මි.800 යි.
ගම්පොල -නුවර ප්‍රධාන මාර්ගයට මි.700 යි
තලවතුර පාරේ උඩ අළුදෙණිය පාසල අසල පිහිටි
සියලු පහසුකම් සහිත පර් 11 ක
බිම්කොටස විකිනීමට
පර් 11 බිම්කොටස් 02ක් ඇත
අවශ්‍ය නම් පර් 22මිලිදී මිලදීගත හැක
නිරවුල් ඔප්පු
පදිංචියට සුදුසු නිදහස් පරිසරය
බැංකු ණය පහසුකම් ලබා ගත හැක
ඉඩමටම පාර