ලක්ෂ 21/= යි , අනුමත පිඹුරුපත් සහිත , ප්‍රධාන පාර පේන දුරින් ඇති පර්චස් 10.2 ක ඉඩමක් ඉක්මනින් විකිණිමට
🌟 නිට්ටඹුව වතුපිටිවල අවටින්
🛣️ හංවැල්ල කටුනායක ප්‍රධාන පාරට 1.2 km
🏤 වතුපිටිවල රෝහලට හා ආයෝජන කලාපයට 2.2 km
🛣️🏤 නුවර පාර නිට්ටඹුව නගරයට 4.5 km
🏤 කඹුරාගල්ල ජාතික පාසලට 500 m
🔆 ප්‍රධානපෙලේ පාසල් , සුපිරි වෙළදසැල් , බැංකු ඇතුළු සියලු පහසුකම් 500m ඇතුලත
💧 ජලය ⚡ විදුලිය
🔵 සින්නක්කර ඔප්පු
🛣️ අඩි 15 මාර්ග
🏤 බැංකු ණය පහසුකම්
(දේපළ පරීක්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE -KM -L - 4973