මීගොඩ, වටරැක හයිලෙවල් පාරට 350m ක් දුරින් නිදහස් පරිසරයක පිහිටි පර්චස් 172 නිවාඩු නිකෙතයක්ට හො වගාබිමකට වඩාත් සුදුසුයි
🔸 නිරවුල් පිරිසිදු ඔප්පු
🔸පොල් ගස් 40 ක් පමණ ඇත.
(මහෝගනී , මැංගුස්, දෙල්, කොස් වැනි ශාක සහිතයි.)
🔸විකුණුම් මිල – මිලියන 77( මුළු ඉඩම් ප්රමාණයම )
🔸මිල ගනන් සාකච්ඡා කර ගත හැක.
Meegoda, 350m to Highlevel Road, land in a free environment with more than 172 perch Ideal for a resort or farm.
🔸Clear and clean deeds (separate deeds for the land, paddy field, and cottage)
🔸About 40 coconut trees.
(plants like mahogany, mangosteen, Del, jackfruit)
🔸 Selling price – 77 million