වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ වාරියපොල ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස සම්බෝලේ රෙස්ටෝරන්ට් එක අසලින් ඇති පාරේ මීටර් 200 ක් දුරින් පිහිටා ඇති පර්. 35 ක අගනා බිම් කොටස විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 200 යි
- වාරියපොල දිසා රෝහලට මීටර් 500 යි
- වාරියපොල බස් නැවතුම්පොළට මීටර් 950 යි
- කුරුණෑගල නගරයට කි.මී. 19 යි
පර්චසයක මිල රු. 290,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable plot of land measuring 35 perches is available for sale, located 200 meters away from the Wariyapola Divisional Secretariat on the Wariyapola - Kurunegala main road, next to the Sambole Restaurant.
- Freehold deeds
- 200 meters to the Wariyapola - Kurunegala main road
- 500 meters to the Wariyapola District Hospital
- 950 meters to the Wariyapola Bus Stand
- 19 km to Kurunegala town
Price per perche is Rs. 290,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.