කොලබ නුවර පුධාන පාරට 800m දුරින් පිහිටි පර්චස් 64ක කුරුදු ඉඩම විකිණීම ඇත.අඩි 12 ක පාර .
හොදින් නඩත්තු කරන ලද සරෑ සාර කුරුදු ඉඩමකි.
දැනට ආදායම ලබා ගැනීමට හැක.
මලු මුදල් 2560000/=
වැඩි විස්තර දැන ගැනීමට අමතන්න