🔊 ඉතා ඉක්මණින් විකිණීමට – වාද්දූව ආසන්නයේ පර්චස් 30 අගනා ඉඩමක්! 🏡✨
💰 පර්චස් 10 බිම් කැබැල්ලක මිල ලක්ෂ 25 පමණයි!
(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)
📍 ස්ථානය: රණවිරු සම්පත් මදුශංක මාවත, කළපුගම, මොරොන්තුඩුව – වාද්දූව
📌 පළාත: බස්නාහිර පළාත
📌 දිස්ත්රික්කය: කළුතර
⸻
📐 ඉඩම් විස්තර
🔹 සම්පූර්ණ ප්රමාණය – පර්චස් 30
🔹 පර්චස් 10 බැගින් කොටස් 3 කට වෙන් කර ඇත
🔹 නළ ජල 🚰 සහ විදුලි 💡 පහසුකම් සහිතයි
🔹 නිරවුල් ඔප්පු (Clear Deeds) 📃
⸻
🏡 නිවසක් ඉදිකිරීමට අතිශය සුදුසුයි
✔️ නිස්කලංක, සුහදශීලි පරිසරය
✔️ ස්වාභාවික විපත් නොමැත
✔️ ඉතා වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක්
🛣️ ආසන්න පහසුකම්
✅ පනාපිටිය රෝහල 🏥
✅ DSI කර්මාන්තශාලාව 🏭
✅ Arpico වතුර ටැංකි නිෂ්පාදන කර්මාන්තශාලාව
✅ කළුතර – හොරණ හා කළුතර – මොරොන්තුඩුව බස් මාර්ග
✅ කළපුගම VTA වෘත්තීය පුහුණු අධිකාරිය
✅ Cargills හා Arpico සුපිරි වෙළඳසැල් 🏬
✅ ඉන්ධන පිරවුම්හල ⛽
✅ ගාලු පාර හා අලුතින් ඉදිවන අධිවේගී පිවිසුම 🚦
⏱️ වාද්දූව, කළුතර හා පානදුර නගරවලට විනාඩි 15–20 කින් ළඟා විය හැක.
⸻
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
🔥 ඉක්මණින් විකිණෙන අගනා ආයෝජන අවස්ථාවක්!