තංගල්ල නගරයට කිමි 1.5 දුරින් පිහිටි රමණීය ඉඩම විකිණීමට
*කදුරු පොකුණ බස් මාර්ගයට මීටර් 150 ක් දුරින්
* පදිංචියට ඉතා සුදුසු මනස්කාන්ත ඉඩම විකිණීමට
*යහපත් අසල්වාසීන් සිටින නිස්කලංක පරිසරය
*ජල විදුලිය පහසුකම් සහිතයි
*නිරවුල් ඔප්පු
*සියලු පොදු පහසුකම් අතේ දුරින්