ගම්පහ දිවුලපිටිය 211 ප්රධාන බස් පාරට මුහුණ ලා පිහිටි ඉඩමේ ව්යාපාරික හා නේවාසික බිම් කොටස් කීපයක් විකිණීමට වියන් ගොඩ නගරයට ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැක නයිවල හන්දියට 2km යි. මුලින් 25% ක් ගෙවන්න ඉතිරි මුදල් මාස 24ක් පොලී රහිතව ගෙවන්න එකවර ගෙවිමෙදී 7%මිල අඩු කිරීමක් සමගින්