වේයන්ගොඩ නයිවල 211බස් පාරට මුහුණ ලා පිහිටි ඉඩමේ ව්යාපාරික හා නේවාසික බිම් කොටස් කීපයක් විකිණීමට. මුලින් 25% ක් ගෙවන්න ඉතිරි මුදල් මාස 24ක් පොලී රහිතව ගෙවන්න එකවර ගෙවිමෙදී 7%මිල අඩු කිරීමක් සහා බැංකු ණය පහසුකම් සකසා දිය හැක.