ගම්පහ දියුලපිටිය නයිවල උඩුගම්පල යන ප්රදාන බස් මාර්ගය 211 පාරට මායින්ව ගම්පහ දියුලපිටිය විනාඩි 20න් 20ට බස් සේවාව සමගින් නලජලය,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු ,ඵලදාව දරණ පොල් සහිත බිම්කොටස් ව්යාපාරික අවස්ථා හා නේවාසික පදිංචිටයට පහසුගෙවීමේ ක්රමයට මිලදී ගන්න.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි
✅ මූලික ගෙවීම 25%යි.
🔹ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
🔹නැතිනම් වසරකින් පහසුවිදිහට කැමති විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
🔹 සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
🔹 මූලික ගෙවීම 255% ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
අමතන්න වට්ස් ඇප් හරහා ද සම්බන්ඨ විය හැක
ප්රයිම් ලෑන්ඩ්ස් පුද් සමාගම