වේයන්ගොඩ දෙවලපොල නේවාසික බිම් කොටස්
පිරිසිදු ජලය ,කොන්ක්රීට් කානු ,කොන්ක්රීට් මන්මාවත් ,තෙකලා විදුලිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු.
982ගම්පහ මරදගහමුල බස් පාරට මුහුණලා
දේවලපොල හංදියට 800m
මිනුවන්ගොඩ නගරයට 4 km
නයිවල නගරයට 2.5km
වේයන්ගොඩ නගරයට 6.5km
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.
ඉතිරිය මාස 40 කින් ගෙවන්න
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්..