Lot No: 20
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු, නිහඬ සහ වේගයෙන් වර්ධනය වන ප්රදේශයක පිහිටි සීමිත ඉඩම් අවස්ථාවක්.
📍 ස්ථානය
තංගල්ල නගරයට – 3 km
බෙලිඅත්ත නගරයට – 6 km
රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 මිල
✔️ පර්චසයක් රු. 285,000/- සිට
📜 නීතිමය ආරක්ෂාව
✔️ සින්නක්කර ඔප්පු සහිතයි
✔️ සම්පූර්ණ හිමිකම ආරක්ෂිතයි
🏦 ගෙවීම් පහසුකම්
✔️ බැංකු ණය ලබාගත හැක
✔️ අඩු පොළී අනුපාත
✔️ පහසු වාරික සැලසුම්
🔥 විශේෂ වෙන්කිරීම
රු. 500,000/-ක් ගෙවා අදම වෙන් කරගන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරි මුදල වාරික වලින්
📈 නිවසක් හෝ ආයෝජනයක් සඳහා හොඳම තේරීම
📞 වැඩි විස්තර සඳහා දැන්ම සම්බන්ධ වන්න