🌊 හවස් වරුවට මුහුදු හුළඟ විඳිමින් නිදහසේ ඉන්න වෙරළ අසලින්ම ඉඩමක්... 🌅
කාර්යබහුල ජීවිතයෙන් මිදිලා, දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය විඳින්න කැමති ඔබට, රන්න නගරයෙන් සහ රැකව කැස්බෑ සංරක්ෂණ වෙරළට ඇවිදින දුරින් වටිනා ඉඩමක් විකිණීමට ඇත.
🏡 සුඛෝපභෝගී විලා එකකට, නිවාඩු ලැගුම්හලකට (Cabana) හෝ පදිංචියට ඉතාමත් සුදුසුයි.
✨ පහසුකම්:
කොළඹ - කතරගම පාරට (මිනිත්තු 5)
තංගල්ල නගරයට (මිනිත්තු 10)
අඩි 40 පුළුල් මාර්ග, ජලය සහ විදුලිය සහිතයි.
සංචාරක ආකර්ෂණය ඉහළම ප්රදේශයකින් ස්වර්ණමය ආයෝජනයක්!
📞 අදම ඔබේ කොටස වෙන් කරවා ගැනීමට අමතන්න: 070 3 580 580