"ග්ලෙන්ලොච්" දර්ශනීය රම්බොඩ හි නිශ්ශබ්දතාවයේ සහ තෘප්තිමත් ලෝකයකට ඔබව ගෙන යන අඛණ්ඩ දසුන් සහිත හොඳම හරිත මංතීරු ඔබේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටී! නිමක් නැති හරිත හා සිසිල් සුළඟක් ඔබේ මුළු දවසම සන්සුන් ලෝකයකින් පොහොසත් කරයි.
• CHARIOT මාවතට 4km
• ඩෙල්ටා හන්දියට 9Km
• පුස්සල්ලාව නගරයට ආසන්නව
• ගෙරණ්ඩි ඇල්ල ඇල්ලට කිලෝමීටර 1.5 කි
-ටික ටික ගෙවන්න
- සින්නක්කර ලියාගන්න
- ජලය
- විදුලිය පුළුල් පිවිසුම් මාර්ග
- නිරවුල් ඔප්පු
- සුහදශීලී සේවය
✨මාස 24 පොළී රහිත පහසු ගෙවීමේ ක්රම
💫එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
💥 පදිංචියටත් අයෝජනයටත් හෙට දවසේ දියුණුව ගැන හිතන ඔබට අද දවසේ කලහැකි හොඳම ආයෝජනය
⚡️ඔබේ කොටස අදම වෙන් කරගන්න