පර්චස් 17.7p ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
(බොරලුගොඩ, පෝරුවදණ්ඩ)
🟨 ඉංගිරිය - හොරන ප්රධාන පාරට 300m දුරින්
⬜ හොරන නගරයට 7Km.
🟨 පර්චස් 7 බැගින් කොටස් 2ක් ලෙසද ගත හැක (මුළු ඉඩම 13.75 p)
⬜ පුළුල් කාපට් පාරට මුහුණලා
🟨 නිස්කලංක වටපිටාව
🟨 පිරිසිදු ඔප්පු සහ අනුමත සැලසුම්
⬜ විදුලිය සමගින්, ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම කොටස,විදුලිය සමගින්,කාපට් යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
🏕️ කාර්ය බහුල ඔබේ ජීවිතේ ට නිදහස් තැනක හුස්මක් ගන්න හොදම තැන,
💰 පර්චසය: රු. 385,000/-
( මිල ගනන් සාකච්ඡා කරගත හැක )