මා ඔයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස් .
පොල්ගහවෙල නගරයට 2Km.
පොල්ගහවෙල කෑගල්ල ප්රධාන මාර්ගයට 800m.
සියලුම පහසුකම්වලට ඉතා පහසුවෙන් ලගා වීමේ හැකියාව.
කොළඹ නුවර ප්රධාන පාරට 9Km.
ජලය විදුලිය.
තාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය.
කොන්ක්රීට් වැසිජල කානු පද්ධතිය.
නිරවුල් පිරිසිදු ඔප්පු.
පහසු ගෙවීමේ ක්රම.
බැංකු ණය පහසුකම් සහිතය.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.