කෑගල්ල පොල්ගහවෙල මාර්ගය ආසන්නයෙහි මා ඔයට මුහුණලා අගනා බිම් කොටස්.
පොල්ගහවෙල නගරයට සහ දුම්රිය ස්ථානයට ඉතාමත් ආසන්නයේ.
අඩි 20 පුළුල් මාර්ග පද්ධතිය.
ජලය, විදුලිය සහිතයි.
කොන්ක්රීට් කානු පද්ධතිය.
පිරිසිදු ඔප්පු.
පහසු ගෙවීමේ ක්රම.
බැංකු ණය පහසුකම් සහිතය.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.