🔵පන්නිපිටිය අඹගස්හතර හන්දියෙන් වීර මාවතේ මීටර් 250ක් පමණ දුරින් අඩි 15 පාරට මායිම්ව පර්චස් 9.5ක ඉඩම අත්පිට මුදලට වහාම විකිණීමට ඇත
🟣පර්චසයක් ලක්ෂ 15.5කි
🟣මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✔️අඹගස්හතර හංදියට මීටර් 250කි
✔️හයිලෙවල් මාර්ගයට මීටර් 500කි
✔️මහරගම නගරයට කිලෝ මීටර් 2.5කි
✔️කොට්ටාව නගරයට කිලෝමීටර් 3කි
✔️අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4කි
✔️සියලු රාජ්‍ය ආයතන පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 6කි
🔴ගැනුම්කරුවන්ම පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🔵A 9.5 perches land is available for immediate sale, about 250 meters from Ambagashatara Junction, Pannipitiya, bordering the 15 feet road, on Weera Mawatha, for cash.
🟣1.55 million per perches
🟣Prices are negotiable
✔️250 meters to Ambagashatara Junction
✔️500 meters to the high-level road
✔️2.5 kilometers to Maharagama town
✔️3 kilometers to Kottawa town
✔️4 kilometers to the expressway entrance
✔️6 kilometers to Battaramulla town, where all government institutions are located
🔴Only buyers should contact
🔴Brokers are not required