* ඉඩමේ ප්රමාණය පර්චස් 13.5 කි.
* කඩුවෙල ප්රධාන මාර්ගයට 800m.
* පට්ටියාවත්ත ප්රධාන මාර්ගයට 20m.
* අධිවේගී මාර්ගයට 1km.
* sliit university එකට 2.5 km.
* මිල පර්චස් එකක් ලක්ෂ 1,550,000 කි.