පාදුක්න මලගල අක්කර 12 ක් විකිණීමට ඇත. ඉතාම අලංකාර වැදගත් පරිසරයක පිහිටා ඇත. මෙම ඉඩමට අඩි 30 පාර ඇත. තැනිතලා ඉඩමකි. ඉඩම ඉස්සරහ කුඹුරු යායක් ඇත. ව්‍යාපාරයකට හේා කර්මාන්ත ආයතනකට සහ පදිංචියට ඉතාම සුදුසුයි. වටපිටාව නිදහස් පරිසරයකි. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. බස් පාරට 282 පාදුක්ක හොරණ බස්පාරට 200m. පාදුක්ක නගරයට 7km. කොළඹ දිස්ත්‍රික්කයට අයත් ඉඩමකි. පර්චසය රු90000/=. . බෙුා්කර්වරුන් අනවශ්‍යයි.