මනරම් කඳු පන්ති දර්ශනය වන නිදහස් පරිසරය.
ආයෝජනයට ඉතා සුදුසු බිම් කොටස්.
🏕️⛺🏠
නේවාසික භාවිතයටද සුදුසුයි.
පුඩලුඔය නගරයට ඉතා ආසන්නයේ.
මහනුවර නුවරඑළිය මාර්ගයට සහ හැටන් නුවරඑළිය මාර්ගයට පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
# තලවකැලේ 17km
# තවලමීතැන්න 13km
# නුවරඑලිය නගරයට 21km
සියලු පහසුකම් සමගින්.
පහසු ගෙවීමේ ක්රම.