නිට්ටඹුව සංඝබෝධි විදුහල ආසන්නයෙන් නේවාසික බිම්කොටස් විකිණීමට තිබේ..
කොළඹ නුවර පාරට මිටර් 150.
නිට්ටඹුව නගරයට මිටර් 800.
සංඝබෝධි විදුහලට මිටර් 200.
ජලය
විදුලිය
ප්රාදේශීය සබා අනුමතයි .
සින්නක්කර ඔප්පු .
බැංකු ණය පහසුකම්
මූලික ගෙවීම ලක්ෂ 8
ඉතිරිය මාස 40 කින් ගෙවන්න.