නිට්ටඹුව වේයන්ගොඩ ප්රධාන පාරට මුහුණලා ඇති ඉඩමකින් පර්චස් 70 ක කොටසක් විකිණීමට. මෙම ඉඩම පොල් සහ පුවක් ගස් වලින් සමන්විත අතර නල ජලය, විදුලිය සහිත කුඩා නිවසක් ඇත. අඩි 10 කින් යුතු පාර, ප්රධාන පාරට මීටර් 20 කි. නිට්ටඹුව ප්රධාන නගරයට 1KM වේයන්ගොඩ ප්රධාන නගරයට 3 KM. පර්චස් 01 ක මිල රුපියල් ලක්ෂ 08 කි
🛣️ කොළඹ නුවර පාරට මීටර් 1km
🏛️ නිට්ටඹුව නගරයට විනාඩි 5න්
🛟 පර්චස් 70 යි
✴️ දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
♂️ නල ජලය /ලිං ජලය
♀️විදුලිය
EE - UP - L- 4782