🚩 A rare investment opportunity located right next to Sri Lanka’s main international airport—ideal for high-return, airport-focused commercial developments with long-term growth potential.
• 600.4 perches of prime commercial land for sale immediately adjacent to Bandaranaike International Airport (BIA), Katunayake — a highly strategic and high-demand location
• Clear deed with an approved survey plan, permitting construction up to 24m building height, ideal for large-scale commercial development
• Direct frontage to the Negombo–Minuwangoda Road and just 4km to the Puttalam–Colombo Main Road, ensuring excellent connectivity
• Perfectly suited for airport-related developments such as transit hotels, aviator villas, staff accommodation, or housing projects, benefiting from constant airport traffic and demand
• Urban Council approval and all required government permissions already obtained, enabling immediate project commencement
• The land is divided into two portions by a drainage canal (Ela); both portions enjoy independent road access and right of way, enhancing development flexibility
• Includes a few coconut and jack trees, adding natural value, greenery, and aesthetic appeal to the property
🔴 Price: Rs. 300 Million (Negotiable)
🚩 ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපළට යාබදව පිහිටා ඇති වටිනා ඉඩමක් වැඩිම ඉල්ලුමට
• කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යාබදව පිහිටි පර්චස් 600.4 ඉඩම උපායමාර්ගිකව ඉහළ ඉල්ලුමක් ඇති ස්ථානයකි.
• අනුමත මිනින්දෝරු සැලැස්මක් සහිත නිරවුල් ඔප්පුවකින් සමන්විත මෙම ඉඩමෙහි ගොඩනැගිලි උස මීටර් 24ක් දක්වා ඉදිකිරීම සඳහා අවසර දී ඇත.
• පැරණි මීගමුව-මිනුවන්ගොඩ මාර්ගයට අඩි 200කට වැඩි මුහුණත සහ පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 4ක් පමණක් දුරින් පිහිටා ඇත.
• ගුවන්තොටුපළට ආසන්නයේ පිහිටා තිබීම නිසා හුවමාරු මධ්‍යස්ථානයක්, ගුවන් නියමු විලා, කාර්ය මණ්ඩල නවාතැන් හෝ නිවාස ව්‍යාපෘති වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට කදිමයි.
• පළාත් පාලන ආයතනවල අනුමැතිය සහ සියලුම රජයේ අවසරයන් දැනටමත් ලබාගෙන ඇති නිසා කඩිනමින් ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ.
• ඉඩම ජලාපවහන ඇළකින් (කාණුව) කොටස් දෙකකට බෙදී ඇති අතර කොටස් දෙකටම වෙන වෙනම මාර්ග ප්‍රවේශය සහ මාර්ග අයිතිය ඇත.
• දේපළට ස්වභාවික වටිනාකමක්, හරිත පැහැයක් සහ සෞන්දර්යාත්මක ආකර්ෂණයක් එක් කරමින් පොල් සහ කොස් ආදී ගස් කිහිපයක් ඇතුළත් වේ.
🔴 මිල: රු. ලක්ෂ 3000 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 கட்டுநாயக்க விமான நிலையத்திற்கு அருகில் வணிக சொத்து விற்பனைக்கு
• கட்டுநாயக்க பண்டாரநாயக்க சர்வதேச விமான நிலையத்திற்கு (BIA) அருகிலுள்ள 600.4 பேர்ச் பிரீமியம் வணிக நிலம் விற்பனைக்கு உள்ளது - இது மிகவும் மூலோபாய மற்றும் அதிக தேவை உள்ள இடமாகும்
• அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டத்துடன் கூடிய தெளிவான பத்திரம், 24 மீட்டர் உயரம் வரை கட்டுமானத்தை அனுமதிக்கிறது, பெரிய அளவிலான வணிக வளர்ச்சிக்கு ஏற்றது
• நீர்கொழும்பு-மினுவாங்கொட சாலைக்கு நேரடி முகப்பு மற்றும் புத்தளம்-கொழும்பு பிரதான சாலைக்கு வெறும் 4 கி.மீ. தொலைவில், சிறந்த இணைப்பை உறுதி செய்கிறது
• நிலையான விமான போக்குவரத்து மற்றும் தேவையிலிருந்து பயனடையும் போக்குவரத்து ஹோட்டல்கள், விமானி வில்லாக்கள், பணியாளர்கள் தங்குமிடம் அல்லது வீட்டுத் திட்டங்கள் போன்ற விமான நிலைய தொடர்பான மேம்பாடுகளுக்கு ஏற்றது
• நகர சபை ஒப்புதல் மற்றும் தேவையான அனைத்து அரசாங்க அனுமதிகளும் ஏற்கனவே பெறப்பட்டுள்ளன, இது உடனடியாக திட்டத்தைத் தொடங்க உதவுகிறது
• நிலம் ஒரு வடிகால் கால்வாய் (எலா) மூலம் இரண்டு பகுதிகளாகப் பிரிக்கப்பட்டுள்ளது; இரண்டு பகுதிகளும் சுயாதீனமான சாலை அணுகல் மற்றும் வழி உரிமையை அனுபவிக்கின்றன, வளர்ச்சி நெகிழ்வுத்தன்மையை மேம்படுத்துகின்றன
• சில தேங்காய் மற்றும் பலா மரங்களை உள்ளடக்கியது, சொத்துக்கு இயற்கை மதிப்பு, பசுமை மற்றும் அழகியல் கவர்ச்சியைச் சேர்க்கிறது
🔴 விலை: ரூ. 300,000,000 (பேசித் தீர்க்கலாம்)
_________________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Airport Land for Sale in Katunayake - Kadirana
600.4 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 300,000,000 සම්පුර්ණ මිලපැය1 යි
Land near Katunayake Airport
19.19 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 15,000,000 සම්පුර්ණ මිලදින 9
Katunayake Land for Sale
19.19 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 15,000,000 සම්පුර්ණ මිලදින 27
Katunayake Land for Sale
17.8 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 2,000,000 පර්ච් එකකටදින 56
