ඉඩමේ ප්රමාණය: අක්කර 3 යි
පිහිටීම: අලව්ව - නාරම්මල, දම්පැලැස්ස
වගාවන්:
කුරුඳු ගස් 1,000 ක්
පොල් ගස් 35 ක්
කෙසෙල් ගස් සහ අනෙකුත් පලතුරු ගස්
ප්රවේශය හා දුර ප්රමාණයන්:
දම්පැලැස්ස හන්දියට: කිලෝමීටර 1 යි
නාකලගම අධිවේගී මාර්ග පිවිසුමට (Highway Interchange): කිලෝමීටර 2.5 යි
නාරම්මල නගරයට: කිලෝමීටර 1.5 යි
නිරවුල් භාවය: සින්නක්කර නිරවුල් ඔප්පු
මුළු මිල: රුපියල් ලක්ෂ 165 යි (සාකච්ඡා කරගත හැක)
දුරකථන අංකය: