අති සුවිශේෂී ස්ථානීය වටිනාකමක් සහිත බිම් කොටස් 12ක්.
සියලුම සැප පහසුකම් අතේ දුරින් තිබෙන වගේම ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර සහ රාජ්‍ය පාසැල් සමුහයකම සිමාවෙන් ඔබේ දිවිය උසස් කරන Promise Urban Heights 2 අද සිට අපෙන් ඔබට.
පරණ ගාලු පාරට විනාඩියෙන්. පානදුර නගරයට විනාඩි 5යි. මොරටුව නගරයට විනාඩි 5යි.
#Lyceum International School එකට විනාඩි 10යි. St. #Sebastian's College. keells, Cargills, Arpico ඇතුළු සුපිරි #වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය #රෝහල්, ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්
#සියලුම අනුමැතීන් සහිතයි තෙකලා විදුලිය හා නල ජලය #බැංකු ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. දැන්ම විස්තර දැනගන්න ඉක්මනට කතා කරන්න..