අක්කර 10 යි සින්නකර ඔප්පු.අක්කරයක මිල 600000. ඉඩම් පිලිබදව සම්පුර්න විස්ස්තරය. අක්කර 5 සිට අක්කර 150ක් පමන සින්නකර නිරවුල් ඔප්පු සහිත ඉඩම් කීපයක්ම විකිනීමට තිබේ.අක්කර 5,10.20.25.30,50. 100.150. ප්රෙමානයේ සින්නකර නිරවුල් ඔප්පු සහිත ඉඩම්( පනිවිඩයක්).මේ කිසිදු ඉඩමක් මාගේ නොවේ.මම මැටි භාණ්ඩ සාදන අයෙකි.මා විසින් එම භාණ්ඩ අලවි කිරීම සදහා ගමින් ගමට යන ජංගම වෙළෙඳාම සිදුකරන නිසා විකිනීමට තිබෙන ඉඩම් සොයා ගැනීමට පුලුවන් . ගැනුම්කරුවන්ගේ අවස්ය තාවය අනුව ඉඩම් සොයා දෙන්න පුලුවන් .මේ වෙන විට ලාංකික මෙන්ම විදේශ රටවල සිටින බොහෝ දෙනුකුට ඉඩම්.නීවාස. සොයා දී තිබෙනවා.ඉඩම් හිමිකරුවන් විසින් මා හට සාදාරන මුදලක් ලාබා දී තිබෙනවා. මොනරාගල දිස්ත්රික්කයේ ඔබගේ සින්නකර නිරවුල් ඉඩමක් විකීනීමට අවස්ය නම් විස්තර මට කියන්න.සාදාරන මුදලක් මට දෙන්න.මුඩු ඉඩම්.රබර්,පොල්,වගාවන් සහිත ඉඩම්.නිවාස.විකීමට තිබෙනවා.ඉඩම් බැලීමෙන් පසු හිමිකරු සමග ඔබටම ගනදෙනු කතාකරගත හැක. වැඩි විස්තර සදහා කෝල් එකක් හෝ whatsapp නොම්බර් එක 0767080499.(ඥානසේන )
10 acres with clear deeds. Price per acre 600000. Full details about the land. Several lands with clear deeds ranging from 5 acres to 150 acres are available for sale. Lands with clear deeds of 5,10.20.25.30,50. 100.150. Sizes of clear deeds (message). None of these lands are mine. I am a pottery maker. Since I do mobile trading from village to village to sell those goods, I can find lands for sale. Lands can be found according to the availability of buyers. By now, many people in Sri Lanka and abroad have been given lands. Houses. The land owners have given me a fair amount of money. If you have an opportunity to sell your land in Monaragala district, please tell me the details. Give me a reasonable amount. I have vacant land. Land with rubber, coconut, and plantations. Houses. Available for sale. After viewing the land, you can talk to the owner yourself. For more information, call or whatsapp 0767080499. (Gnanasena)