🏡 හෝමාගම – හන්වැල්ල 619 බස් මාර්ගය අසල වටිනා ඉඩමක් විකිණීමට 🏡
🔹 මුළු ඉඩම පර්චස් 35යි
🔹 පර්චසයක් මිල රු. 350,000/-
📍 ස්ථානය
▪ 619 හෝමාගම – හන්වැල්ල බස් මාර්ගයට මීටර් 100යි
▪ Meegoda Junctionට 4km
▪ Low Level Roadට 2.5km
▪ ආටිගල පාරේ පිහිටා ඇත
▪ නාමලුව පාරට මීටර් 100යි
💧⚡ ජල හා විදුලි පහසුකම් අසලින් ලබාගත හැක
📄 වසර 30ක පිරිසිදු ඔප්පු
🔹 පර්චස් 10 කොටස් ලෙසද මිලදී ගත හැක
🔹 පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා