මාතර කඹුරුගමුව හන්දියට ඇවිදින දුරින්, ලැබීම නව නගරයට ද ආසන්නයේ සියළු පහසුකම් සපිරි බිම් කොටස් කිහිපයක්.
➡️කඹුරුගමුව හන්දියට 900m
➡️ලැබීම නව රෝහලට 800m
➡️මාතර නගරයට 4km
➡️මිරිස්ස සංචාරක කලාපයට 1 KM
♓පර්චසය 575,000 සිට,
♓පර්චස් 10 ප්රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය, කාපට් යෙදූ අඩි 30 සහ 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
🔯එකවර ගෙවීමේ දී සුවිශේෂී වට්ටම්
🔯25%මුලින් ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24 කින් ගෙවන්න.
🔯මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී
ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්
🔯ආයතනය මගින් ලබාදෙන වසර 5 දක්වා ණය පහසුකම් ලබාගත හැකිය.
☎️call/whatsapp-