මාලබේ නගරයට නුදුරින් බස් පාරට ඇවිදින දුරින් පදිංචියට අගනා වටපිටාවක ඉඩම විකිණීමට. අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ලඟාවිය හැක. තෙකලා විදුලිය නලජලය හා අඩි 20 පලල තාර පාරකට මුහුණලා ඇත.