මහරගම නගර මධ්‍යයේ වටිනාම ඉඩම විකිනීමට
*පර්චස් 40ක හරි හතරැස් ඉඩම විකිණීමට
*නිවාස ඒකක සංකීර්ණයකට සුදුසුම ඉඩම
*මහරගම නගරයේ දෙහිවල පාරට මීටර් දෙසීයක් ඇතුළත පිහිටා ඇත
*පර්චසයක් ලක්ෂ විසි අට බැගින් විකිණීමට ඇත
*මෙම ඉඩමට යාබදව තැනූ නිවාස ඒකක සංකීර්ණයේ සියලු ඒකක විකිණී අවසන්
*මහරගම නගරයේ විකිණීමට ඇති එකම වාණිජ ඉඩම
*බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
*මහරගම නගරයේ බැංකු ෆූට් සිටි ජල සම්පාදන මණ්ඩලයට රජයේ ආයතන වලට විනාඩියක දුර
*අඩි විස්ස පුළුල් මාර්ගයකට විවරව ඇත
* කරුණාකර බ්‍රෝකර් වරුන් ඇමතීමෙන් වළකින්න බෝකර් ගාස්තු කිසිසේත් ගෙවන්නේ නැත