* ඉඩමේ ප්‍රමාණය පර්චස් 10 කි.
* මෙය විශාල ඉඩමක් බැවින් අවශ්‍ය අයෙකුට පර්චස් 15 වුවද මිලදී ගත හැක.
* ඉඩමේ ඉදිරිපස පාර අඩි 20 කි.
* මාර්ගය කාපට් අතුරා ඇත.
* මහරගම නගරයට 1.5 km
* හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට 1.2km
* මිල පර්චස් එකක් ලක්ෂ 14 කි.