කුරුණෑගල පුත්තලම ප්‍රධාන පාරට මුහුණලා කුරුණෑගල, වාරියපොල අවුලේගම පිහිටි ඉඩම.
# සින්නක්කර ඔප්පු සහිතයි.
# අවුලේගම පිංතාලිය හංදියට 400m.
# තෙකලා විදුලි පහසුකම් ඉතා ආසන්නයේ.
# පර්චසය 235000/-.
# ව්‍යාපාරික හෝ නේවාසික කටයුතු සදහා සුදුසු වේ.
# අවශ්‍යනම් පර්චස් 10 කැබලි 02 ක් වශයෙන්ද ලබා ගත හැක.