කුරුණෑගල නගරය පෙනෙන මානයෙන්ම ඔබේ සිහින නිවහන තනන්නට හෝ අනාගත ආයෝජනයකට PRIME හොඳම තැන අපෙන්....
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , රිදීගම බස් මාර්ගයෙන්..
""උයන්දන හංදියෙන්""
සුපිරි නේවාසික බිම් කොටස්....
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
👉 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
👉 කුරුණෑගල අධීවේගී පිවිසුමට සමීපයෙන්
👉 ජාත්‍යන්තර පාසල් ,රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල්
👉 දුම්රිය ස්ථානය සහ අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
✅ අවම මුලික ගෙවීම 10% යි .
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .