♻️ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ හරිම තැනින් වටින මිලට ඉඩමක් ගන්න ඔබටත් අවස්ථාවක් !
දිනෙන් දින දියුණු වන කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,"පැල්ලන්දෙණිය හංදියෙන්ම" සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
"ළගදීම""
◼️ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
◼️ සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල්
◼️ පැය 24 පුරා බස් සේවාව
◼️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ ජනප්රිය පාසල් ,අනෙකුත් සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් මිලදී ගන්න .
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 දක්වා ගෙවීමේ ක්රම
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම සහිතයි .