.255, කොට්ටාව ගල්කිස්ස බස් පාරට මීටර් 200ක් ආසන්නයේ සිද්දමුල්ලේ පිහිටි පර්ච් 21.4ක් නිරවුල් සිංනක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත .
📌️ කොට්ටාව නගරයට 3.3km
📌️ පිලියන්දල නගරයට 4 km.
📌️ පාසැල් , සුපිරි වෙලදසැල් , ඉන්දන පිරවුම් හල් ආසන්නයේ.
📌️ කොට්ටාව අදිවේගී පිවිසුමට 5.7km.
🏕️ පදිංචිට ඉතා සුදුසු නිස්කලංක පරිසරයක තැනිතලා ඉඩමකි.