▪️සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය නාගලවැව ප්‍රදේශයෙන් වටිනා ඉඩම විකිණීමට.
▪️ඉඩමේ ප්‍රමාණය අක්කර 13 යි.
▪️සින්නක්කර ඔප්පු
▪️A9 ප්‍රධාන පාරේ සිට ඉඩමට කිලෝමීටර් 6 යි.
▪️සීගිරියට කිලෝමීටර් 05 යි.
▪️ කාපට් පාරේ සිට ඉඩමට මීටර් 400 යි.
▪️ පැත්තකින් සුන්දර වෙල්යායක් ඇත වැවට එක් පැත්තක් මායිම්වේ.
▪️ සීගිරිය පිදුරංගල මනාව දිස්වේ.
▪️සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට එකෝ ටුවරිසන් වගේ සංචාරක ව්‍යාපෘතියකට වඩාත් සුදුසුඉඩම.
▪️ප්‍රධාන හොටෙල් රාශියක් මැද පිහිටි ඉඩම.
▪️ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
▪️ඉතා ඉක්මනින් විකිණීමට.
▪️වැඩිදුර විස්තර දැනගැනීම සදහා අමතන්න.